hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 20, පෙ.ව. 11:15



මිරිහාන ප්‍රදේශයේ විරෝධතාව අතරතුර යුද හමුදා බස් රථයට ගිනි තැබීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දැරණියගල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් ඔහු අද (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.