hit counter

2026 අප්‍රේල් මස 28 වන අඟහරුවාදා

2023 ජූනි 05, පෙ.ව. 1:05



අගලවත්ත තැන්නහේන මුත්තුමාරි අම්මන් කෝවිලේ වාර්ෂික වේල් පෙරහැරට සමගාමීව පැවැත්වූ කෝවිල් උත්සවයේදී සිරුරට ගිනි ඇවිලිමෙන් පූසාරිවරයෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඉංගිරිය ප්‍රදේශයේ කෝවිලක පූසාරිවරයෙක්.

ඔහු නමින් ආශිර්වාදන් සුන්දර් කුමරන් නම් 44හැවිරිදි පුද්ගලයෙකු බව පොලීසිය සඳහන් කළා.