hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 02, ප.ව. 9:36



ගාසා තීරයේ උතුරේ සහ දකුණේ ඇතැම් ප්‍රදේශයන් වෙතින් ඉවත් වන ලෙස ඊශ්‍රායල හමුදා විසින් එම ප්‍රදේශයන් හි ජීවත්වන සිවිල් වැසියන් වෙත දන්වා තිබෙනවා.

එම ප්‍රදේශයන් වෙතින් ඉවත්ව දැනට නම්කර ඇති ආරක්ෂිත ප්‍රදේශයන් වෙත යන ලෙස සන්නද්ධ හමුදා විසින් දැනුම් දෙනු ලැබුණා.

මේ අතර ගාසා වෙත ගුවන් ප්‍රහාර නිරන්තරයෙන් එල්ල වන අතර ගොඩබිමදී ද සටන් සිදුවන බව වාර්තා වනවා.