2024 මාර්තු 03, ප.ව. 11:55
දකුණුදිග රුසියාවේ ඉන්ගුශේතියා ජනරජයේ කරබුලාක් නම් නගරයක සිදුවූ මෙහෙයුමකදී ISIS ත්‍රස්තවාදීන් යයි සැකකෙරෙන සයදෙනකු මරාදැමීමට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.
නිවාස සංකීර්ණයක සැඟව සිටි එම පිරිස වටලා ප්‍රහාර අරඹා ඇත්තේ මාර්තු 2 වනදා සවස 7.30 ට පමණයි.
මාර්තු 3 ඉරිදා උදෑසන වනවිට මෙහෙයුම අවසන්වූ බවයි සඳහන් වන්නේ.
ඉන්ගුශේතියාව යනු චෙච්නියාවට යාබදව පිහිටි ප්‍රදේශයක් වනවා.
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:59
2025 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 10:43
2025 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 7:59
2025 සැප්‍තැම්‍බර් 10, ප.ව. 9:09
2025 සැප්‍තැම්‍බර් 09, ප.ව. 9:13