2026 ජූනි 22, ප.ව. 2:28
බ්‍රිතාන්‍ය අගමැති කියර් ස්ටාමර් අගමැති ධුරයෙන් සහ ලේබර් පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළා. ජූනි 18 වනදා මේකර්ෆීල්ඩ් අතුරු මැතිවරණයෙන් ඇන්ඩි බර්නම් ජයග්‍රහණය කළ අවස්ථාවේ සිට ලේබර් පක්ෂය තුළින් ඔහුට ඉල්ලා අස්වන ලෙස මතුවන ඉල්ලීම් තවත් ප්‍රබල වූ අතර ස්ටාමර්ට ඊට හිස නැමීම හැර විකල්පයක් ඉතිරි වූයේ නැහැ.
මේ අතර බර්නම් අද දින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.
ලේබර් පක්ෂය විසින් නව නායකයකු පත්කරගන්නා තෙක් ස්ටාමර් භාරකාර තත්ත්වයෙන් අගමැති ලෙස කටයුතු කරනු ඇති.
2026 ජූනි 22, පෙ.ව. 11:03
2026 ජූනි 08, පෙ.ව. 11:01
2026 ජූනි 01, පෙ.ව. 11:21
2026 ජූනි 01, පෙ.ව. 11:08
2026 මැයි 19, ප.ව. 6:12