2024 ජනවාරි 20, පෙ.ව. 10:26
බ්‍රිතාන්‍යයට අයත් මුහුදු බෝම්බ විනාශ කිරීමේ යුධ නෞකා දෙකක් බහරේනයේදී ගැටී තිබෙනවා. එයින් එක් නෞකාවකට තරමක හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මෙහිදී කිසිවකුට අනතුරක් සිදුව නැහැ.
බහරේනයේ කිසියම් ස්ථානයකදී බැංගෝර් නම් නෞකාව පසුපසට ගමන් කරමින් විත් නවත්වා තිබූ චිඩිංෆර්ඩ් නම් නෞකාවේ ගැටී තිබෙනවා.
මෙම අනතුරට හේතුව මෙතෙක් පැහැදිලිව නැති අතර ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බවයි බලධාරීන් පවසන්නේ.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48