2023 ජූලි 25, ප.ව. 7:07
ඉතාලියේ සිසිලි දූපතේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් අධික උෂ්ණත්වයත් වාර්තා වෙනවා.
ඒ සෙල්සියස් අංශක 47.6 ක් දක්වා ඉහළ උෂ්ණත්වයක් ය.
එම හේතුවෙන් සිසිලි දූපතේ පැලර්මෝ ගුවන් තොටුපල වසාදමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එමෙන්ම දුම්රිය ගමනාගමනයට සහ රථවාහන ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති අතර අධික උෂ්ණත්වය හේතුවෙන් ඉතාලියේ නගර 16 කට රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, එහි කුණාටු තත්වයකින් ද පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත් වුණා.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:38
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43