2023 ජූලි 19, පෙ.ව. 10:55
තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ෆෙඩරල් පරීක්ෂණ කණ්ඩායමක් විසින් තමාව අත්අඩංගුවට ගැනීමට ඉඩකඩ පවතින බවයි අමෙරිකානු ජනාධිපතිවරයා පවසන්නේ.
2021 ජනවාරි 06 වනදා කැපිටල් ගොඩනැගිල්ලේ ඇතිවූ කලබලකාරී සිද්ධියට සහ 2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අභියෝගයට ලක් කිරීමට එරෙහිව තමාට චෝදනා ගොනුකිරීමට ඉඩ ඇති බව අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්වා දී තිබෙනවා.
2026 පෙබරවාරි 13, ප.ව. 10:08
2026 පෙබරවාරි 11, ප.ව. 2:43
2026 පෙබරවාරි 09, ප.ව. 4:16
2026 පෙබරවාරි 09, ප.ව. 4:04
2026 පෙබරවාරි 06, ප.ව. 11:59