2022 ජූලි 25, පෙ.ව. 10:02
ඉන්දියාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ 64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු අද (25) දිනයේ දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇය ඉන්දියාවේ 15වන ජනාධිපතිවරයා ලෙසයි දිවුරුම් දෙනු ලබන්නේ.
ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන ඉන්දියාවේ පළමු ගෝත්‍රික සම්භවයක් සහිත කාන්තාව මෙන්ම ඉන්දියාවේ ජනාධිපති ධූරය හොබවන දෙවන කාන්තාවද ඇයයි.
2026 ජූනි 25, ප.ව. 11:59
2026 ජූනි 25, පෙ.ව. 10:33
2026 ජූනි 22, ප.ව. 2:28
2026 ජූනි 22, පෙ.ව. 11:03
2026 ජූනි 08, පෙ.ව. 11:01