hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2023 මැයි 21, ප.ව. 8:36



මධ්‍යම ඇමරිකානු රාජ්‍යයක් වන එල් සැල්වදෝරයේ අගනුවර පාපන්දු ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් 9 දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට ජනප්‍රිය පාපන්දු කණ්ඩායම් දෙකක් අතර කස්කට්ලාන් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පාපන්දු තරගයක් නැරඹීම සඳහා ඇතුලුවීමට රසිකයන් උත්සහ දැරූ අවස්ථාවේදී මෙම තෙරපීම සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

තුවාල ලැබූ විශාල පිරිසක් මේ වනවිට රෝහල් ගත කර ඇති බව සඳහන්.