2025 මාර්තු 28, ප.ව. 11:51
ඉන්දියාව චීනය සමග දේශසීමා ගැටලුවක් පවතින ලදාක් ප්‍රදේශයට නව යුධ හමුදා ඩිවිශනයක් ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
නැගෙනහිර ලදාක් ප්‍රදේශය ආරක්ෂා කිරීමට යොදවන මෙයෙ 72 වන ඩිවිශනය ලෙස නම් කර තිබෙනවා.
මෙම ඩිවිශනය ගොඩනැගීමේ යෝජනාව තරමක් අතීතයට දිවෙන්නක් වුවද එය ක්‍රියාවට නැගීමට තීරණය කෙරුණා 2020 දී චීනය සහ ඉන් දියාව අතර ඇතිවූ දේශසීමා ගැටුම්වලින් අනතුරුවයි.
ලදාක් ප්‍රදේශය මෙම දේශසීමා ගැටලුව තදබල ලෙස ඇති එක් ප්‍රදේශයක්. ඉන්දියාව මෙන්ම චීනය ද මෙම දේශසීමා ප්‍රදේශයේ හමුදා ශක්තිය වර්ධනය කරමින් සිටිනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24