2024 අප්‍රේල් 13, ප.ව. 2:35
ඉරානය විසින් ඉදිරි පැය 24 ත් 48 ත් අතර කාලය තුළ ඊශ්‍රායලය වෙත ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ඇමරිකාව සිකුරාදා අනතුරු ඇඟවූවා.
අප්‍රේල් 1 වනදා ඩමස්කස් හි ඉරාන කොන්සල් කාර්යාලය වෙත එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව ඉරාන විසින් පළිගැනීම සඳහා ප්‍රතිප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි යන අවිනිශ්චිතභාවයක් පවතිනවා. මේ අතරතුරයි ඇමරිකාව විසින් මෙම අනතුරු ඇඟවීම කරන ලද්දේ.
මේ අතර ඊයේ රාත්‍රියේ හිස්බුල්ලා සංවිධානය විසින් උතුරුදිග ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර පනහක් පමණ එල්ල කළා. එයින් විශාල හානියක් සිදු නොවූ බවයි ඊශ්‍රායලය පවසන්නේ.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48