2024 අප්‍රේල් 19, පෙ.ව. 8:34
ඉරානයේ ටෙහෙරාන්, ඉස්ෆහාන් සහ ශිරාස් ප්‍රදේශයන් හි ස්ථාන වෙත ප්‍රහාර එල්ල වී ඇති බැව් මාධ්‍ය වාර්තා විසින් සඳහන් කරනු ලබනවා.
ඉරාන මාධ්‍ය ද මෙම ප්‍රහාර පිළිබඳ තහවුරු කළ අතර සිය ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් එම ප්‍රහාර වළක්වා ලූ බව කියා සිටිනවා.
මේ අතර සිරියාවේ සහ ඉරාකයේ ඉලක්ක වෙත ද ප්‍රහාර එල්ල වී ඇති බවයි ඇතැම් වාර්තා අනුව පැවසෙන්නේ.
2025 පෙබරවාරි 06, ප.ව. 1:09
2025 පෙබරවාරි 05, ප.ව. 6:34
2025 පෙබරවාරි 05, ප.ව. 5:29
2025 පෙබරවාරි 05, පෙ.ව. 8:41
2025 පෙබරවාරි 04, පෙ.ව. 12:00