2024 මාර්තු 04, පෙ.ව. 8:20
ගාසා තීරයේ ජනතාවට මුහුණදීමට සිදුව ඇති ව්‍යසනය හමුවේ අවම වශයෙන් සති හයකට බලපැවැත්වෙන සටන් විරාමයක් වහාම ක්‍රියාත්මක කළ යුතු යයි ඇමරිකානු උප ජනාධිපතිණි කමලා හැරිස් පවසනවා.
මෙය ඇමරිකානු ආණ්ඩුව මෙතෙක් ප්‍රසිද්ධියේ දැරූ ස්ථාවරයට සපුරා වෙනස් අදහසක්. ඇමරිකාන නොබෝදා පළමු වරට ගාසා හි සිරවී සිටින ජනතාව වෙනුවෙන් ආධාර ලබාදීමට ද කටයුතු කළා.
ජනාධිපති ජෝ බයිඩන් මීට පෙර සඳහන් කර තිබුණේ අද වනවිට ගාසා හි සටන් විරාමයක් ක්‍රියාවට නැගීම ගැන බලාපොරොත්තු තැබිය හැකි බවයි. එහෙත් එම සාකච්ඡා අසාර්ථක වන බවයි මේ වනවිට පෙනීගොස් ඇත්තේ.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48