2025 ජූනි 17, ප.ව. 3:45
ඊශ්‍රායල විදෙස් බුද්ධි ආයතනය වන මොසාඩ් සංවිධානයේ මූලස්ථානයේ ගින්නක් වාර්තා වන බව ඉරාන රාජ්‍ය මාධ්‍ය පවසනවා.
මීට ස්වල්ප වෙලාවකට පෙර ඊශ්‍රායල ආරක්ෂක මර්මස්ථාන ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කළේ යැයි ඉරාන ඉස්ලාමීය මුරභට හමුදාව සඳහන් කළා.
මෙහිදී ඊශ්‍රායල හමුදාවෙහි ප්‍රධාන සැපයුම් මූලස්ථානයක් ද ඉලක්ක කළ බව වාර්තා වනවා.
ඊශ්‍රායල ගුවන් ආරක්ෂණ පද්ධති මෙම ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්ව ඇති බවයි පෙනී යන්නේ.
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:38
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43