2022 මැයි 29, ප.ව. 1:56
නේපාල ගුවන් යානයක් පියාසර කරමින් සිටියදී අතුරුදන් වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ගුවන් යානය Pokhara සිට Jomsom දක්වා පියාසර කරමින් සිටි බවයි වාර්තා වන්නේ.
මෙම ගුවන් යානයේ සම්බන්ධතා බිඳ වැටෙන විට මගීන් 22ක් එහි ගමන් කළ බව සඳහන්.
ඉන්දීය ජාතිකයින් 4 දෙනෙකුත් ජපන් ජාතිකයින් තිදෙනෙකුත් ගුවන් යානයේ සිට ඇති අතර ඉතිරි පිරිස නේපාල පුරවැසියන් සහ ගුවන් යානයේ කාර්ය මණ්ඩලය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අතුරුදන්වූ යානය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48