2026 ජනවාරි 04, පෙ.ව. 11:14
ඇමරිකානුවන් විසින් අල්ලාගනු ලැබූ නිකුලස් මදුරෝ සහ ඔහුගේ බිරිඳ සීලියා ෆ්ලොරේස් නිව් යෝර්ක් නගරයට ගෙනෙනු ලැබුණා.
ගුවන් යානයක් මගින් නිව් යෝර්ක් වෙත ගෙනෙන ලද ඔවුන් ඉන් පසුව නිව් යෝර්ක් හි මත්ද්‍රව්‍ය මර්ධන ඒජන්සිය වෙත ගෙනගොස් බන් ධනාගාරය වෙත ගෙන යනු ලැබුණා.
මදුරෝ සහ ඔහුගේ බිරිඳ අල්ලාගන්නා ලද්දේ මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ චෝදනා ඇතුලු චෝදනා කිහිපයක් මුල්කරගෙනයි. ඇමරිකාව පවසන්නේ එය නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යයක් වූ බවයි. මදුරෝගේ ආණ්ඩුව තවමත් වෙනෙසුවේලාවේ නිල වශයෙන් බලයේ සිටිනවා. කෙසේ වෙතත් ඇමරිකාව විසින් එම ආණ්ඩුව පිළිගැනෙන්නේ නැහැ.
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:23
2026 අප්‍රේල් 22, පෙ.ව. 11:49
2026 මාර්තු 27, ප.ව. 2:14
2026 මාර්තු 18, ප.ව. 5:47
2026 මාර්තු 16, ප.ව. 1:17