2023 දෙසැම්‍බර් 08, පෙ.ව. 6:49
රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් බදාදා සන්ධ්‍යාවේ සවුදි අරාබියෙහි සංචාරයක නිරත වුණා. එහිදී ඔහු එරට කිරුළ හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ද මුණගැසුණා. පුටින් එහි පැමිණියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කළ සංචාරයකින් අනතුරුවයි.
මෙම සංචාරය අතරතුර රුසියානු සහ සවුදි නායකයන් කලාපීය සහ ගෝලීය කාරණා ගැන සාකච්ඡා කළ බව සඳහන් වනවා.
රුසියානු දූත පිරිසට විදේශ අමාත්‍ය සර්ගේයි ලැව් රෝෆ්, ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙශ්කෝෆ්, රුසියානු මහ බැංකු ප්‍රධානී එලේනා නබියුලිනා සහ චෙචන් ජනරජයේ ප්‍රධානී රම්සාන් කදීරෆ් යනාදීන් ඇතුලත් වුණා.
2026 ජූලි 21, ප.ව. 8:24
2026 ජූලි 21, ප.ව. 8:10
2026 ජූලි 12, ප.ව. 3:10
2026 ජූලි 12, ප.ව. 2:55
2026 ජූලි 08, පෙ.ව. 10:46