2024 අප්‍රේල් 13, ප.ව. 6:03
රුසියාව න්‍යෂ්ටික යුධ හිසක් ගෙන යා හැකි අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් අත්හදා බැලූ බව නිවේදනය කළා.
අස්ත්‍රහාන් පළාතේ කපුස්තින් යාර් මධ්‍යස්ථානයේදී මෙම මිසයිල අත් හදාබැලීම සිදුව තිබෙනවා. මෙම මිසයිලය මේ වනවිට රුසියාව භාවිතා කරන RS-24 යාස් මිසයිලයක් ද නැතහොත් එහි වැඩිදියුණු කළ අවස්ථාවක් දැයි එරට ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර තිබුණේ නැහැ.
RS-24 යාස් මිසයිලයට යුධ හිස් කිහිපයක් රැගෙන යා හැකි අතර කිලෝමීටර 11,000 ක උපරිම දුරකට ළඟාවිය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48