2023 දෙසැම්‍බර් 25, ප.ව. 9:09
දන්යෙත්ස්ක් පළාතේ පිහිටි මරින්කා නගරයෙහි බලය සම්පූර්ණයෙන්ම රුසියානුවන් අතට පත්වූයේ යැයි එරට ආරක්ෂක අමාත්‍ය සර්ගේයි ශොයිගු සඳහන් කරනවා.
අද දින ජනාධිපති ව්ලදිමීර් පුටින් බැහැදැකීමට ගිය ශොයිගු මේ බව වාර්තා කළා.
මරින්කා නගරය දන්යෙත්ස්ක් නගරයෙන් බටහිරින් පිහිටා ඇති නගරයක් වන අතර කලක පටන් යුක්‍රේන හමුදාවන් හි බලකොටුවක්ව පැවතියා. එම නගරය සඳහා 2022 පෙබරවාරියේ සිටම සටන් පවතිනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48