2022 ජූනි 05, ප.ව. 7:27
බොලිවුඩයේ සුපිරි නලු ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මීට පෙර කාර්තික් ආර්යන්, කත්රිනා කයිෆ් සහ ආදිත්‍ය රෝයි කපූර්ට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වුණා.
ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තොරතුරු අනාවරණ වුව ද ඔහු ප්‍රතිකාර ලබන රෝහලක් හෝ නිරෝධායනයට ලක්වන ස්ථානයක් ගැන මෙතෙක් නිශ්චිතව හෙළිවී නැහැ.
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 12:45
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:55
2026 සැප්‍තැම්‍බර් 22, ප.ව. 1:03
2026 සැප්‍තැම්‍බර් 21, ප.ව. 2:57
2026 සැප්‍තැම්‍බර් 21, ප.ව. 1:00