2023 අප්‍රේල් 23, ප.ව. 7:54
මියන්මාරයේ මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට මැතිවරණ කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානියාව යැන්ගුන් ප්‍රදේශයේ දී එලෙස ඝාතනය කර ඇති බවයි .
රාජ්‍ය විරොධී ක්‍රියාකාරකම්වල නිරත හමුදා භට ඛණ්ඩයක් විසින් එම ඝාතනය සිදුකර ඇති බවට සැක පළවන අතර ඒ පිළිබඳ නිශ්චිත තොරතුරක් මෙතෙක් වාර්තා වී නොමැති බව සඳහන් වෙනවා.
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 10:22
2025 ඔක්‍තෝබර් 14, ප.ව. 12:30
2025 ඔක්‍තෝබර් 13, ප.ව. 2:26
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:40
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 2:31