2024 දෙසැම්‍බර් 08, පෙ.ව. 10:46
සිරියානු කැරලිකරුවන් ඩමස්කස් අගනුවර වෙත ඇතුල් වී තිබෙනවා. ඔවුන් නගරයේ ප්‍රධාන රජයේ ආයතන වෙත ඇතුල් වී ඇති අතර බන්ධනාගාරවල දේශපාලන සිරකරුවන් ද නිදහස් කළා.
මේ අතර සිරියානු රජයේ හමුදා සටනක් නොකරම පසුබැසගොස් තිබෙනවා. ජනාධිපති බෂාර්-අල් අසාද් කොහිදැයි තවම නිශ්චිත නැහැ.
උතුරු දෙසින් පැමිණෙමින් සිටි හයාට් තහරීර් අල්-ෂාම් ඉස්ලාමීය අන්තවාදීන් අද හොම්ස් නගරයේ ද බලය තහවුරු කරගත් බව මේ අතරවාරයේ වාර්තා වුණා.
2025 දෙසැම්‍බර් 15, ප.ව. 11:59
2025 දෙසැම්‍බර් 14, ප.ව. 5:10
2025 දෙසැම්‍බර් 14, ප.ව. 2:58
2025 දෙසැම්‍බර් 14, ප.ව. 2:50
2025 දෙසැම්‍බර් 12, ප.ව. 12:59