2024 නොවැම්‍බර් 06, පෙ.ව. 10:35
ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතිනවා. එහිදී තියුණු තරගයක් පැවති ප්‍රාන්තවලදී ද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගන්නා බව පෙනීගොස් ඇති අතර ඒ අනුව ඔහු ජනපති සටන ජයගනු ඇතැයි අනුමාන කළ හැකියි.
උතුරු කැරොලයිනා ප්‍රාන්තය මේ වෙද්දී ට්‍රම්ප් ජයගන්නා බව පෙනීගොස් අවසන්. ජෝර්ජියාවේ ද වැඩි වාසිය ට්‍රම්ප්ටයි. පෙන්සිල්වේනියා, මිචිගන්, විස්කොන්සින්, ඇරිසෝනා යන ප්‍රාන්තයන් හිද ඔහු ඉදිරියෙන් සිටින බවක් පෙනී යනවා.
2025 ජූලි 09, ප.ව. 8:39
2025 ජූලි 07, ප.ව. 11:55
2025 ජූලි 04, ප.ව. 7:46
2025 ජූලි 02, පෙ.ව. 10:02
2025 ජූලි 02, පෙ.ව. 9:47