2024 පෙබරවාරි 08, ප.ව. 10:33
යුක්‍රේනයේ හමුදා නායකත්වයෙහි වෙනසක් සිදුකිරීමට තීරණය කළ බව ආරක්ෂක ඇමති රුස්තම් උමේරොෆ් කියා සිටිනවා.
ෆේස්බුක් පෝස්ටුවක් මගින් ඔහු මේ බව සඳහන් කළා.
යුද්ධයෙහි අපහසුම සමයෙහි ජෙනරාල් වලේරි සලුෂ්නි යුක්‍රේන හමුදාපති ලෙස ඉතා විශිෂ්ට කාර්යයභාරයක් කළ බව පවසන උමේරොෆ්, කලින් කලට තත්ත්වයන් වෙනස් වන බවත්, නව තත්ත්වයන්ට අනුකූලව වෙනස්කම් කළ යුතු බවත් පවසනවා.
ජනාධිපති සෙලෙන්ස්කි විසින් පසුගිය සතියේදී සලුෂ්නිට හමුදාපති ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස දැන්වූවද ඔහු එම අවස්ථාවේ ඉල්ලා අස්වූයේ නැහැ.
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:53
2026 සැප්තැම්බර් 06, ප.ව. 10:34
2026 සැප්තැම්බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48