2025 පෙබරවාරි 05, ප.ව. 5:29
ඇමරිකාවේ නීති විරෝධීව රැඳී සිටි බව කියන ඉන්දියානුවන් පිරිසක් රැගත් ඇමරිකානු ගුවන් හමුදාවේ C-17 වර්ගයේ ගුවන් යානයක් අද දින ඉන්දියාවේ අම්රිත්සර් නගරයට ළඟා වුණා.
මෙහි ඉන්දියානුවන් 104 දෙනකු වන බව සඳහන් ඉන් වැඩි දෙනා පන්ජාබයේ සහ ගුජරාටයේ වැසියන් බව පැවසෙනවා. අම්රිත්සර් පිහිටා ඇත්තේ පන් ජාබයේ යි.
මීට පෙරදී ද නීති විරෝධී ලෙස ඇමරිකාවට සංක්‍රමණය වූ ඉන්දියානුවන් පිටුවහල් කර ඇතැත් ඇමරිකාව ඒ සඳහා මිලිටරි ගුවන් යානයක් යොදාගන්නේ පළමු වරටයි.
එමෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් බලයට පත්වූ පසුව සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම සඳහා මිලිටරි ගුවන් යානයක් වැඩිම දුරක් ගෙවාගෙන පැමිණි අවස්ථාව ද මෙය වනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24