2024 ජූනි 08, පෙ.ව. 12:05
එක්තරා ගමකට මත්පැන් බලපත්‍ර හයක් ලබා දී බාර් හයක් විවෘත කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.
ආණ්ඩුවෙන් වතුර ඉල්ලුවත් දුන්නේ මත් වතුර යැයි ගමේ පන්සලේ හාමුදුරුවන් තමන් සමග ප්‍රකාශ කළ බව ද හෙතෙම සඳහන් කර සිටියා.
එය ඉතා ම පිටිසර ගමක් බවත් ඒ පිළිබඳ කතා කිරීමට පවා ලැජ්ජ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල වැඩිදුරටත් සඳහන් කළා.
ඊයේ (07) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කියා සිටියා.
2026 මැයි 28, පෙ.ව. 12:16
2026 මැයි 28, පෙ.ව. 12:13
2026 මැයි 28, පෙ.ව. 12:13
2026 මැයි 28, පෙ.ව. 12:11
2026 මැයි 28, පෙ.ව. 12:11
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
28-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
27-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26
26-05-26