2024 ඔක්‍තෝබර් 14, ප.ව. 1:42
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නැවත නොපවත්වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.
අද පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළා.
විභාග ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් පිටවී ඇති බව සිදු කළ පරීක්ෂණ වලදී හෙලි වූ බැවින් එම ප්‍රශ්න සඳහා නිදහස් ලකුණු ලබා දි උත්තර පත්‍ර පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව ඔහු පැවසුවා.
දරුවන්ගේ මානසික තත්ත්වය සහ දරුවන් තත්ත්වන පීඩාව ගැන සලකා බලා මේ තීරණය ගත් බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේ.
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:17
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26
27-04-26