2024 නොවැම්‍බර් 01, පෙ.ව. 9:38
බදුල්ල දුන්හිද ප්‍රදේශයේදී බස් රථයක් පෙරලී ගොස් තිබේ.
ඉන් තුවාල ලැබූ පුද්ගලයන් තිස්පස් දෙනෙකුට වැඩි පිරිසක් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇත.
අනතුරින් සිසුවියන් දෙදෙනෙකු මියගොස් ඇතිබව බදුල්ල මහ රෝහල පවසයි.
මෙසේ පෙරලී ගොස් ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අයත් බස් රථයකි.
එහි සිසුන් 42 සිට ඇති අතර තුවාල ලැබුවන් මුදා ගැනීමේ මෙහෙයුම් මේවනවිටත් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.
2026 ජූනි 19, පෙ.ව. 12:29
2026 ජූනි 19, පෙ.ව. 12:20
2026 ජූනි 19, පෙ.ව. 12:18
2026 ජූනි 19, පෙ.ව. 12:14
2026 ජූනි 19, පෙ.ව. 12:11
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
17-06-26
16-06-26
16-06-26