2024 ඔක්‍තෝබර් 31, ප.ව. 1:11
සදාචාර විරෝධී ක්‍රියා අත්හැර නව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයක් ජනමාධ්‍ය කලාවේ තුළ අනුගමනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක ජනමාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටී.
මාතරදී ඊයේ පැවැති ජනහමුවක් අමතමින් ජනාධිපතිවරයා කියාසිටියේ, වගකීම් සහගත වාර්තාකරණයකට යොමුවිය යුතු බවත්, සත්‍යය සහ නිවැරදිව තොරතුරු ආවරණය කිරීමේ අවශ්‍යතාවය ජනමාධ්‍ය ආයතන සතුව පවතින බවත්ය.
ප්‍රධාන ආර්ථික කාරණා සම්බන්ධයෙන් නොමඟ යවන සුළු ප්‍රවෘත්ති විකාශය කිරීම සම්බන්ධයෙන් ප්‍රකට රූපවාහිනී නාලිකාවක් විවේචනය කළ ජනාධිපතිවරයා එම වාර්තාව පසුව වෙනස් කළ බව සඳහන් කළේය.
පහතින් දැක්වෙන්නේ ජනාධිපතිවරයාගේ එම විවේචනයයි.
2026 ජනවාරි 31, පෙ.ව. 12:09
2026 ජනවාරි 31, පෙ.ව. 12:06
2026 ජනවාරි 31, පෙ.ව. 12:04
2026 ජනවාරි 31, පෙ.ව. 12:03
2026 ජනවාරි 31, පෙ.ව. 12:00
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26