2025 ජනවාරි 24, පෙ.ව. 12:34
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග, වසීම් තජූඩින් ඝාතනයන් සිදුවී දැන් බොහෝ කාලයක් ගතව ඇති නිසා එම ඝාතන සම්බන්ධයෙක් පරීක්‍ෂණ කිරීම දුෂ්කර වී ඇති බව ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.
වසර දහසයකට පෙර සිදුවූ ඝාතනයක් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමේ දී පරීක්ෂකයන්ට දුෂ්කරතා මතුවෙමින් ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියි.
මෙම සිදුවීම්වලට අදාළ ප්‍රධාන සාක්ෂිකරුවෙක් මියගොස් ඇති බවත් තජුඩින් ඝාතනය පරීක්ෂණ කළ අධිකරණ වෛද්‍යවරයා ද මියගොස් ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.
කෙසේ වෙතත් මෙම තත්ත්වයන් නිසා මෙම පරීක්‍ෂණයට දුෂ්කරතා මතුව ඇති නමුත් යුක්තිය ඉටු කරන බව ද ඔහු කියා සිටියේය
2026 ජනවාරි 24, ප.ව. 7:44
2026 ජනවාරි 24, ප.ව. 7:41
2026 ජනවාරි 24, ප.ව. 7:07
2026 ජනවාරි 24, ප.ව. 1:55
2026 ජනවාරි 24, ප.ව. 1:52
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
24-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26
23-01-26