2025 අගෝස්‍තු 11, පෙ.ව. 12:03
ජනාධිපති අනුර කුමාර දිසානායක එළඹෙන සැප්තැම්බර් මස අමෙරිකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අමෙරිකා සංචාරයේ ප්‍රධාන අරමුණ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම වේ.
ඒ අනුව ජනාධිපතිවරයා සැප්තැම්බර් (23) වැනිදා අමෙරිකාව බලා පිටත්ව යන අතර (24) වැනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිත බව වාර්තා වේ.
තවද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුරදී ජනාධිපතිවරයා ලෝක නායකයන් කිහිප දෙනෙකු හමුවීමට නියමිතව ඇත.
අනතුරුව ජනාධිපතිවරයා සැප්තැම්බර් (27) දින ජපාන අග්‍රාමාත්‍ය ෂිගේරු ඉෂිබාගේ ආරාධනයකට අනුව ජපාන සංචාරයේ නිරත වීමට නියමිත බව වාර්තා වේ.
ජනාධිපතිවරයා ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා සමඟ සැප්තැම්බර් (29) වැනිදා සාකච්ඡා පවත්වන අතර (30) වැනිදා ජපානයේ නරුහිතෝ අධිරාජයා හමුවීමට නියමිතය.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:13
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26