hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 ජූනි 10, පෙ.ව. 12:09



පොසොන් උත්සවය සඳහා අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන්ට අවශ්‍ය සියලු තොරතුරු ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ලබාගැනීමට අවස්ථාව සලසා දීමට ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් කටයුතු කර තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිර්මාණය කරන ලද මෙම ජංගම දුරකථන යෙදවුමට පිවිසීම සඳහා ඔබ කළ යුත්තේ පහත යොමුව (LINK) ක්ලික් කිරීම පමණි.

අදාළ යොමුව (link), – https://posonvandana.lk/

මෙම යෙදවුම ඔස්සේ රථගාල් ඇති ස්ථාන හා එහි ඇති නැවතුම් සංඛ්‍යාව , දන්සල් , ප්‍රථමාධාර , වැසිකිලි ඇති ස්ථාන මෙන්ම ආරක්ෂිතව දිය නෑ හැකි ස්ථාන ගැනද අවශ්‍ය තොරතුරුද ලබාගැනීමට හැකියාව පවති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: