2025 සැප්‍තැම්‍බර් 23, ප.ව. 12:17
කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට නීතිවිරෝධී ආකාරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා විසින් තම මෝටර් රථය නවතා ගොස් තිබිය දී පොලිස් නිලධාරීන් විසින් එය ඉවත් කරගන්නා මෙන් ඔහුට දැනුම්දී තිබෙනවා.
එහිදී එයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තම විරෝධය පාමින් ‘මෝඩයෙක් වගේ කතා කරනවා’ යැයි පොලිස් නිලධාරියාට පවසමින් අඳාළ ස්ථානයෙන් පිටත්ව යන අයුරු කැමරා කාචවලට හසුව ඇත.
කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අඛණ්ඩව 13වන දිනටත් ඊයේ (22) දින පැවැත් වූ අසාධාරණයට පත් වූ පාසල් සංවර්ධන නිලධාරීන්ගේ සත්‍යග්‍රහයට සහාය දැක්වීම වෙනුවෙන් අඳාළ ස්ථානය වෙත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැමිණ තිබූ බව වාර්තා වුණා.
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:37
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:27
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:12
13-09-26
13-09-26
12-09-26
12-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
21-08-26
21-08-26