2024 ජනවාරි 16, පෙ.ව. 10:07
අද (16) දිනයේ රජයේ රෝහල්වල සෞඛ්‍ය වෘත්තීය සංගම් රැසක් වර්ජනයේ නිරත වීම හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යාම සඳහා යුද හමුදාව යෙදවීමට පියවර ගෙන ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශය සිදුකළ ඉල්ලීමක් මත මේ වනවිට යුද හමුදාව රජයේ රෝහල් සඳහා කැඳවා ඇති බව වාර්තා වෙනවා.
පසුගියදා පැවැති සෞඛ්‍ය සේවක වර්ධනයේදීද රෝහල් පවත්වාගෙන යාම සඳහා යුද හමුදාව යෙදවනු ලැබුවා.
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:28
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:25
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:20
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 04, පෙ.ව. 12:14
02-04-26
02-04-26
31-03-26
31-03-26
26-03-26
26-03-26
24-03-26
24-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
23-03-26
18-03-26
18-03-26
16-03-26
16-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26