hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2025 ජූනි 03, පෙ.ව. 10:53



40 වැනි අධිකාරිය වු මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් මා පැවරෙන බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වාගෙන යාම සඳහාවන අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, පළමුවන උප ලේඛනයේ නිශ්චය කොට දැක්වෙන සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් එහි දෙවැනි උප ලේඛනයේ නිශ්චය කොට දැක්වෙන ප්‍රදේශ වල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කර ඇත.

ඒ අනුව උක්ත ආඥා පනතේ 21 2 වගන්තිය සමග කියවිය යුතු 2 3 වගන්ති ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙයින් දැනුම් දෙමි. මෙයට හිතවත් ජනාධිපති අනුර කුමාර දිසානායක.

කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න අද (03) දින පාර්ලිමේන්තුවේදී මේ බව දැනුම් දුන්නේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: