hit counter

2026 ජූනි මස 10 වන බදාදා

2026 මැයි 20, පෙ.ව. 12:15



මෙවර විදුලි බිල වැඩිවීම තුළ ගල් අඟුරු ආනයයේදී ඇති වූ පාඩුවද ඇතුළත් බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ පවසයි.

“පහුගිය කාලේ ජල විදුලි බලාගාර ආශ්‍රිත හැම ජලාශයකම ජල මට්ටම අඩු වුණා. ඒ වගේම ලෝක යුද තත්ත්වයත් එක්ක පෙබරවාරි මාසයේ ඩොලර් මිලියන 98යි වැය වෙලා තිබ්බේ, මැයි මාසේ ඩොලර් මිලියන 400කට අධික ප්‍රමාණයක් වැය වෙලා. ඒ වගේම ගල් අඟුරු පාඩුවකුත් තියෙනවා. මේ සමස්තය මේ ක්‍රියාවලිය තුළ තිබෙනවා.”

මෙවර සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය තුළ බාල ගල් අඟුරු ආනයනය නිසා සිදුවූ පාඩුව ඇතුළත්ව නැහැ නේදැයි මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: