2024 මාර්තු 30, ප.ව. 6:07
ආණ්ඩුව විසින් බදු සහන ලබා දෙන්නේ නම් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළා.
බදු වැඩි කිරීම බේකරි කර්මාන්තයට දැඩි ලෙස බලපා ඇති බව එහි කැඳවුම්කරු එන්. කේ ජයවර්ධන මහතා පැවසුවා.
කෙසේ වෙතත්, රජය විසින් නිවැරදි බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නම් බේකරි නිෂ්පාදනවල මිල අඩු කළ හැකි බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළා.
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:16
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:14
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:06
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26