2023 මැයි 07, පෙ.ව. 10:33
හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අද(07) අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළා.
බැසිල් රාජපක්ෂ මහතා සමග මෙම සංචාරය සදහා ඔහුගේ බිරිඳ ද එක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඔවුන් අද දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා පිටත්ව ගොස් තිබූ බව අප ගුවන්තොටුපොල වාර්තාකරු සඳහන් කළා.
කටුනායක – ටී.කේ.ජී.කපිල
2026 අගෝස්‍තු 11, ප.ව. 4:45
2026 අගෝස්‍තු 11, ප.ව. 4:17
2026 අගෝස්‍තු 11, ප.ව. 2:56
2026 අගෝස්‍තු 11, ප.ව. 2:53
2026 අගෝස්‍තු 11, පෙ.ව. 11:21
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
10-08-26
04-08-26
04-08-26
30-07-26
30-07-26
29-07-26
29-07-26
28-07-26
28-07-26
19-07-26
19-07-26
15-07-26
15-07-26
14-07-26
14-07-26
10-07-26
10-07-26
09-07-26
09-07-26