2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 10:08
බේරුවල පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පසුගියදා බේරුවල සුනාමි ගම්මානයට පැමිණ තිබුණා.
ඔහු එසේ පැමිණ තිබුණේ බේරුවල සුනාමි ගම්මානයේ නිවාසවලට දිවා රාත්‍රී කාලවල එල්ලවන ගල් ප්‍රහාර පිළිබඳව සොයා බැලීමටයි.
කිසියම් පිරිසක් විසින් මෙහි ජීවත්වන නිවාස 68ක පමණ ජනතාව පීඩාවට පත් කරමින් මෙම ගල් ප්‍රහාර එල්ල කරන බවට නිවාස 20කට වැඩි සංඛ්‍යාවකින් පොලීසියට පැමිණිලි ලැබී තිබුණා.
මෙහිදී පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේ මෙම ජනතාවගේ ආරක්ෂාවට පියවර ගන්නා බවයි.
2026 අගෝස්තු 31, පෙ.ව. 12:35
2026 අගෝස්තු 31, පෙ.ව. 12:32
2026 අගෝස්තු 31, පෙ.ව. 12:29
2026 අගෝස්තු 31, පෙ.ව. 12:16
2026 අගෝස්තු 31, පෙ.ව. 12:13
28-08-26
28-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
20-08-26
20-08-26
19-08-26
19-08-26
18-08-26
18-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26
14-08-26
14-08-26
11-08-26
11-08-26