2023 නොවැම්‍බර් 01, පෙ.ව. 11:38
ඩීසල් මිල ඉහල ගියද බස් ගාස්තු වැඩිවීමක් අවශ්‍ය නොවන බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් ප්‍රකාශ කළා.
සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා කියා සිටියේ මෙවර ගාස්තු සංශෝධනයක් සිදු නොකළද ඉදිරියේදී ඩීසල් මිල වැඩි කළහොත් බස් ගාස්තු වැඩි කරන බවයි.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ ඩීසල් මිල ඉහල ගියද මෙවර ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවයි.
බස් හිමියන් සහ ගමනාගමන කොමිෂන් සභාව එළඹ ඇති එකගතාවයන්ට අනුව මේ අවස්ථාවේ ගාස්තු සංශෝධනයක් සිදු කළ නොහැකි බවද ඔහු කියා සිටියා.
මේ අතර 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් මිල රුපියල් 9කින් අඩු කළත් ත්‍රිරෝද රථ ගාස්තුවේ වෙනසක් සිදු නොකරන බව ත්‍රිරෝද රථ සංගම් ප්‍රකාශ කළා.
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:40
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:23
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 10:11
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:13
17-10-25
17-10-25
17-10-25
17-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
16-10-25
15-10-25
15-10-25
15-10-25
15-10-25
14-10-25
14-10-25