2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:03
බස් රථවල කැසට් යන්ත්‍ර ක්‍රියාත්මක කර අධික ශබ්දයක් නිකුත් කිරීම හේතුවෙන් මගීන් දැඩි පීඩාවකට ලක්වන බැවින් එය ඉදිරියේදී නියාමනය කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සැලසුම් කර තිබෙනවා.
බස් රථ වලින් සිදුවන සාමාජයීය ශබ්ද දූෂණය අවම කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය හා පරිසර අමාත්‍යාංශය එක්ව ඉදිරියේදී නියාමන වැඩපිළිවෙළක් සකස් කරන බවද එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා සදහන් කරයි.
එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතා තවදුරටත් සදහන් කළේ, බස් රථවල කැසට් යන්ත්‍ර අධික ශබ්දයෙන් ක්‍රියාත්මක කරන්නේ නම් රථ වාහන පොලිසියට ඊට විරුද්ධව කටයුතු කිරීමේ හැකියාව පවතින බවයි.
2026 අප්‍රේල් 10, ප.ව. 2:06
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:45
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:41
2026 අප්‍රේල් 10, පෙ.ව. 10:36
2026 අප්‍රේල් 10, පෙ.ව. 9:26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
10-04-26
09-04-26
09-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26
08-04-26