2024 ඔක්‍තෝබර් 08, පෙ.ව. 12:04
සංශෝධිත බස්රථ ගාස්තුව ඉක්මවා අයකරන බස්රථවලට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් නයෝමි ජයවර්ධන මහත්මිය පවසනවා.
ඒ අනුව නියමිත මුදල ඉක්මවා මුදල් අයකරන බස්රථ පිළිබඳව දැනුම් දෙන ලෙසට ඇය මගීන්ගෙන් ඉල්ලීමක් ද කළා.
එලෙස කටයුතු කරන අන්තර් පළාත් පෞද්ගලික බස්රථ සම්බන්ධයෙන් 1955 ක්ෂණික දුරකථන අංකයට හෝ 0712595555 වට්ස් ඇප් අංකයට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි නයෝමි ජයවර්ධන මහත්මිය මහත්මිය කියා සිටියේ.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස්රථ සම්බන්ධයෙන් 1958 ක්ෂණික දුරකථන අංකයට සහ පළාත් සභා බස්රථ සම්බන්ධයෙන් අදාළ පළාත් අධිකාරි වෙත පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.
ඉතුරු සල්ලි සම්බන්ධයෙන් බස් රථ කොන්දසතරවරුන් සහ මගීන් අතර නිරන්තරයෙන් ගැටුම් ඇති වන බව අපට වාර්තා වුණා.
මේ මස 01 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ගාස්තු 04.24%ක් ලෙස සංශෝධනය කෙරුණා.
අවම බස්රථ ගාස්තුව රුපියලකින් අඩු කෙරුණු අතර ඒ අනුව අවම බස්රථ ගාස්තුව රුපියල් 27ක් වනවා.
2026 ජනවාරි 27, පෙ.ව. 12:38
2026 ජනවාරි 27, පෙ.ව. 12:32
2026 ජනවාරි 27, පෙ.ව. 12:24
2026 ජනවාරි 27, පෙ.ව. 12:18
2026 ජනවාරි 27, පෙ.ව. 12:14
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26
25-01-26