2025 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:20
දිවයින පුරා පවතින ආපදා තත්ත්වය හේතුවෙන් තෙත් වූ හෝ ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ආරක්ෂිතව භාවිත කරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහජනතාවට උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.
ඒ අනුව තෙත් වූ නෝට්ටු සෙමින් වෙන් කර ගත යුතු අතර, කිසිදු තාප ප්‍රභවයක්, රසායනික ද්‍රව්‍යයක් හෝ අධික තාපයක් (උදා: යකඩ පෙට්ටියක් හෝ උඳුනක්) භාවිත නොකර, ස්වභාවිකව වේළා ගත යුතුව තිබේ.
ඒ වගේම පරිහරණයට නුසුදුසු වූ නෝට්ටු වෙනුවට නව නෝට්ටු ලබා ගැනීම සඳහා පුරවැසියන්ට ඕනෑම වාණිජ බැංකුවකට ඒවා ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී .
තවද මෙම පියවර ගෙන ඇත්තේ හානියට පත් මුදල්වල වටිනාකම ආරක්ෂා කර ගැනීමට මෙන්ම පීඩාවට පත් ප්‍රදේශවල ජනයාට සහන සැලසීමටයි.
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:17
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26