hit counter

2026 මාර්තු මස 18 වන බදාදා

2025 පෙබරවාරි 11, පෙ.ව. 12:28



වත්මන් ආණ්ඩුව සහ සතුන් අතර කුමක් හෝ ප්‍රශ්නයක් ඇති බවත් ආණ්ඩුව කරගෙන යෑමට සතුන් ඉඩ දෙන්නේම නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

“ආණ්ඩුව කරන්න දෙන්නේම නෑ මේ සත්තු වගයක්. සත්තුයි ආණ්ඩුවයි අතර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන්නේ මේක පරණ කෝන්තරයක්. ඊයේ විදුලි බල ඇමති කිව්වා මුළු රටේ ම විදුලිය බිඳ වැටුණේ වඳුරෙක් පැනලා කියලා. මේක මාර වැඩක් නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: