2025 ජූනි 29, පෙ.ව. 12:08
වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී යුවළ පැහැර ගෙන ගොස් ඇත්තේ අදාළ මන්ත්‍රීවරියගේ සැමියා පැදවූ ත්‍රීරෝද රථයේ ගමන් කරන අතර බව හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසයි.
එහෙත් එම සැමියා අදාළ පැහැර ගැනීම පිළිබඳ වහාම පොලිසිය දැනුම්වත් කර නොමැති බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
එසැණින් සභාව වැටලීමට විශාල ආධාරකරුවන් පිරිසක් පැමිණිය ද මෙම මන්ත්‍රීවරුන් පැමිණ ඇත්තේ තනිවම බව ද චන්දිම වීරක්කොඩි ප්‍රකාශ කරයි.
මෙය කිසිසේත් විශ්වාස කළ නොහැකි බවත් එය නාටකයක් බව සාමාන්‍ය බුද්ධිය ඇති ඕනෑම අයෙකුට අවබෝධ කරගැනීමට හැකි බවත් හෙතෙම අවධාරණය කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් ඊයේ (28) හෙතෙම මේ බව කීය.
2026 සැප්‍තැම්‍බර් 02, ප.ව. 4:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 11:24
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 9:31
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 02, පෙ.ව. 12:17
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
01-09-26
01-09-26