2025 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:07
මේ රටේ තුන්වැනි පුරවැසියා වන කතානායක ධුරයට පත්වීම සඳහා අශෝක රන්වල බොරු ආචාර්ය උපාධියක් පෙන්වමින් සිදුකළ වංචාව හෙළි වූ විට ඔහු කතානායක ධුරයෙන් පමණක් නොව මන්ත්‍රී ධුරයෙන් ද නෙරපා හැරිය යුතුව පැවති බව හිටපු අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ එදා එම වංචාවට විරුද්ධව නිසි පියවර ගත්තේ නම් ආණ්ඩුව අද අපහසුතාවට පත් නොවන බවයි.
රිය අනතුර සිදුවූ අවස්ථාවේම අශෝක රන්වල මත්පැන් පානය කොට තිබිණි දැයි වහා පරික්ෂා කළ යුතුව තිබුණ ද පසුදා දහවල් 12 වන විට ද එම පරික්ෂාව සිදුකිරීමට පොලිසිය කටයුතු කර නොමැති බවත් ඇතැම් විට පරික්ෂාව සඳහා රන්වලට වෙරි හිඳෙන තුරු බලා සිටිනවා විය හැකි බවත් චන්න ජයසුමන ප්‍රකාශ කරයි.
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:32
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:30
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:23
2026 සැප්‍තැම්‍බර් 03, පෙ.ව. 12:17
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26
02-09-26