hit counter

2026 අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 06, ප.ව. 5:00



සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක චරිත් අබේසිංහ මහතා ඊයේ දින සහභාගී වූ සටන වැඩසටහන උණුසුම් ස්වභාවයක් ගනු ලැබුවා.

ඒ චරිත් අබේසිංහ මහතා විසින් “මම පිස්තෝලෙ ගන්නවා. මට දැන් පිස්තෝල්ස්යක් නැති වුනාට මම ජනතා නියෝජිතයෙක් වුනොත් අනිවාර්යයෙන් මට.පිස්තෝලයක් ඕනෙ” යනුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟයි.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: