2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 8:29
පවතින වැසි තත්ත්වය සමග ළමා හතිය වැළඳුණු දරුවන්ගේ වැඩිවීමක් යළි දකින්නට ඇතැයි බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවසුවා.
ළමා හතිය වැළඳුණු දරුවන් හට ඉන්හේලර් භාවිතය නිර්දේශ කරන බවත් එය බියවිය යුතු කාරණාවක් නොවන බවත් ඒ මහතා සඳහන් කළා.
මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කියා සිටියා.
“හුස්ම ගන්න අපහසු තත්ත්වයෙන් එන දරුවන්ගේ වැඩිවීමක් දකිනවා. ඒකට දෙමාපියන් බයවෙන්න එපා. ඒ සඳහා අපි ඉන්හේලර් එකක් භාවිතා කරන්න දෙනවා. ඒක ඇබ්බැහිවීමක් නොවෙයි. අනිත් එක අපි එවැනි දරුවන්ට දුම් අල්ලනවා. ඒකට බයවෙන්නත් එපා.තව ගෙදරදි තාත්තලා, මාමලා සිගරැට් බොනවා නම් ඒක දරුවන්ට ළමා හතිය වැළඳෙන්න බලපානවා. ඒ නිසා ගෙවල් ඇතුළෙ සිගරැට් බොන්න එපා.”
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:20
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:19
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:16
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
19-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25