hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 04, ප.ව. 1:20



මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් වාර්තාවන බැවින් එම රෝග ලක්ෂණ සහිත දරුවන්ට මුඛ ආවරණ පළඳවන ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ට දැනුම් දෙයි.

තවද අත්, පා මුඛ රෝගය (Hand, foot and mouth disease) සහිත දරුවන්ද මේ දිනවල වාර්තා වන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා සදහන් කරයි.

එනිසා නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිම තුළින් දරුවන් ආරක්ෂා කරගත හැකි බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: